2025 මැයි මස 11 පෙ.ව. 06:51 - {{hitsCtrl.values.hits}}
රතු ලේ කිරට හැරැණේ සෙනෙහස හන්දා
උතුරන දයාවෙන් අපමණ දුක් වින්දා
පැතිරෙන ගුණසුවඳ හද පත්ලේ රන්දා
මතු වෙන්න අම්මේපා යුග වැන්දා
සෙවණට පියස්සක් විලසින් සිටිය පියා
මා රුක මගෙ ලොව රජකම් දැරැව පියා
නිවැරදි දේ කියා දී යහමග යැවූ පියා
නිවනින් නිවේවා පෙම්බර මගේ පියා
කෞෂිකා දෙව්මිණි
7 ශ්‍රේණිය,
ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලය, මාලබේ.
![]() |
diary Read more... |