2025 මැයි මස 09 ප.ව. 05:42 - {{hitsCtrl.values.hits}}
නුඹ පින් බිමකි
විරැවන් තැනූ පුද බිමේ
මාගලු කොමළිගෙ පහස විඳිමින්
නගරයේ දිදුලන සිසු කැල දෝ මේ
මහසෙන් මවගේ
තුරැලට වූයේ
දශකය සියවස පසුකළ මේ
අභිමංසලයි
දුරංගි චිත්මිණි හේරත්
8 ශ්‍රේණිය,
නික/මහසෙන් ජාතික පාසල,
නිකවැරටිය.
![]() |
diary Read more... |