මහා යතිවරයාණෝ
- 2018-09-30 12:11:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සකල ලෝකයාගේ හිත සුව පිණිස
මේ පින්බිම මත පහළ වූ
නිර්මල සද්ධර්මයෙන්
අපේ ගත සිත සනසාලන
දෙව්මිනිස් සියල්ලන්ගේ
වන්දනාවට පාත්‍රවන
සියලු සත්ත්වයෝම
මේ සසර දනව්වෙන් එගොඩ කරවන
මහා යතිවරයාණනි ඔබයි
බුදු පියාණනි
පියුමි තරැෂිකා
11 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය විද්‍යාලය,
වඳුරඹ.
Reply To:
Name - Reply Comment
0 Comments