මිනිසාගේ මහිමය
- 2019-01-18 14:17:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුරාණ යුගවල සිට මිනිසා
බැලුවා එක එක දෑ ගැන සොයලා
ගල් කැට දෙක දෙක පිරිමැදලා
ගින්දර සෙව්වා අඳුර පැන්නුවා
මෙසේ දින ගණනක් ගත වීලා
මානවයා මිනිසෙක් වීලා
විවිධ උපකරණ සොයා බලා
ලෝකය ටික ටික දියුණු කළා
ගමනට බිමනට පහසුව සඳහා
බක්කි කරත්තයකුත් හැදුවා
ඒකත් තව තව දියුණු වෙලා
මෝටර් රථ වාහන හැදුවා
සඳට යන්න විපරම් කෙරැවා
සඳ ගැන තොරතුරැ නිතරම හෙව්වා
එතනින් නොනැවති අපේ මනුසතා
මනුෂ්‍යයන් සඳ වෙත යැව්වා
සෙනුරි කාවින්ද්‍යා විජයරත්න
8 වැනි ශ්‍රේණිය,
ර/සාන්ත ඇග්නස් බාලිකා මහා විදුහල,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments