2025 මැයි මස 10 පෙ.ව. 12:40 - {{hitsCtrl.values.hits}}
බුදු රුස් විහිදුණු පර්වත මුදුනේ
බොදු දම් අසිරිය සැමතැන පැතිරේ
මිහිඳු හිමිගේ ගුණ කඳ රුව් දෙන්නේ
සාදු සාදු බුදු ගුණ සිහිවන්නේ
අමා දම් ගඟ ගලා හැලුණා
පෑතිස් රජු දම් සිසිලේ ගිලුණා
බැතියේ සුවඳින් හදවත් පිරැණා
සකල සතම බුදු බව පැතුවා
විහඟි රැවින්යා
සිරි සීලවිමල දහම්පාසල,
මුල්ලේරියාව, උතුර.
![]() |
diary Read more... |