2025 මැයි මස 10 පෙ.ව. 01:09 - {{hitsCtrl.values.hits}}
මුවෙකුව දඩයම් කෙරැවට
තිස්ස රජුගෙ ආසාවට
කැලේ මැදින් යන රජු හට
මිහිඳු හිමිව පෙනුණෙ ඇසට
තිස්සය තිස්සය කියලා
මිහිඳු සමිඳු කතා කළා
කරැණාවෙන් බණ කියලා
රජු දහමට යොමු කරලා
එපා සතුන් මරන්න
සොරකම අත හරින්න
මිහිඳු සමිඳු බණ කීවා
පාපය අත හරින්න
එම්.සෙව්වන්දි නවෝද්‍යා
5 වැනි ශ්‍රේණිය,
බප/ජය සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, අඹතලේ.
![]() |
diary Read more... |