2025 මැයි මස 05 පෙ.ව. 01:38 - {{hitsCtrl.values.hits}}
මලින් මලට රොන් සොයනා මේ මම මී මැස්සා
සහයෝගෙන් මී පැණි මම සොයලා ගෙන දෙන්නා
සමහර අය අපේ මී පැණි සොරා ගන්න එන්නා
ඒ සැමගෙන් අපෙ මි පැණි මම බේරා ගත්තා
දිනුලි නිමාෂ
4 ශ්‍රේණිය,
ර/ඉළුඹකන්ද නව ප්‍රාථමික විද්‍යාලය, ඉළුඹකන්ද.
![]() |
diary Read more... |