2025 මැයි මස 12 පෙ.ව. 07:41 - {{hitsCtrl.values.hits}}
මී මැස්සා හරි කඩිසරයා
මල්වල වහලා පැණි එක්කෙරැවා
ඒ පැණි එක් කර මී වද හැදුවා
රෑං රෑං ගා සැමතැන යනවා
එකමුතුවෙන් සාමයෙන් සිටිනවා
කතාව සමගින් වැඩත් කරනවා
කරදර කෙරැවොත් අපිට අනිනවා
ආදර්ශය උන් අපට බෙදනවා
සදීප් ජයමිණ
6 ශ්‍රේණිය,
කුලි/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය,
කුලියාපිටිය.
![]() |
diary Read more... |