මොබයිල් විකාර
- 2018-12-25 23:21:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොබයිල් එක අතින් අරන්
මගතොටේ හැමතැනම යනවා
මුහුණු පොතටම දිවිය කැපකර
අනේ ඉතින් අපේ කාලේ කනවා
ගෙදර වැඩකට පලක් ඇති දෙයට
නොදෙන ඔය සිත කුමට මේලෙස
කොට කොටා යන විකාර ටික යළි
ඔබේ පසුපස නැවත එනවා
ලෝකය දියුණුයි ඉදිරියට යා යුතුයි
මොබයිල් එක මිනිසුන් නටවනවා
මේ පුරැදුම ඉදිරියට ගියෝතින්
සිතන්න කලියෙන් ඇඟිලි ගෙවෙනවා
දැහැමි ධනංජනා
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments