2025 මැයි මස 01 ප.ව. 04:46 - {{hitsCtrl.values.hits}}
ගංගාව ගලනවා අමුතුම රිද්මයකට
ගංගාවට හමුවෙනවා ගල්පර එමට
ජීවිතයක් සමවෙනවා ගංගාවකට
එනිසා බාධක පරදා යමු ඉදිරියට
ඉර පෑව්වොතින් ඉන්නම බැරි තරමට
අපිත් රළු වුණොත් සම වේ ඒ ඉරට
සඳේ සොමි කිරණ වැගිරෙන්නේ කොතැන
මෙත් පතුරන අපේ සිතත් සමයි එතැනට
ප්‍රතිභානි උත්තරා අබේවික්‍රම
10 ශ්‍රේණිය,
බප/ජය/කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |