ම වු පි යෝ
- 2018-06-15 22:07:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මාසයක් කුස තුළ දැරැ මගෙ අම්මා
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මා
කිසිවකු හටත් සම කළ නොහැකිය අම්මා
ගෙදර බුදුන් යැයි කියනා බුදු අම්මා
දහඩිය මහන්සිය නොතකා වෙහෙස වෙලා
පවුලේ සැවොම සැමවිට පෝෂණ කරනා
ආරක්ෂාව සපයා අප රකින පියා
සැමදා රකින්නෙමි මතු ආදරෙන් පියා
යහපත් පුරැදු හුරැ කරනා මවයි පිය යි
සැමවිට සිනා මුව ගෙනෙනා මවයි පිය යි
රුකවරණය ලබා දී වඩනා මවයි පිය යි
පණ මෙන් රකිමි මගෙ ආදර මවයි පිය යි
සඳනි අනෝමා
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments