ම ව ක ගේ සෙ නෙ හ ස
- 2019-01-07 14:05:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගහකොළ පොළොවේ පවා
දාඩිය කඳුළු වස්සවා
හේන් යායට මුහු කළ තෙත
දකි වැලි කැටය පවා
මෙත් සිතින් බැතින්
වල ගොඩැලි දමනය කර
යහ අරමුණුම වපුළ
මෙබිම සරැ කළ බව දනිමි
දරැ මුනුපුරන් මෙන්
ඉරිඟු කුරහන් වඩා
ගැයූ කවි ගීත ඇසේ
අම්මා නැතත් තවමත්
කෙත්මි කවීෂා
9 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments