යහළුවකුට ඔවදනක්
- 2018-04-03 11:53:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔබ හොඳ අයෙකි ඒ බව හොඳ හැටි දනිමි
වරදින් ඔබව මුදනට හැකි බව දනිමි
මම පොඩි කාලයේ සිටම ඔබ ගැන දනිමි
ඔබෙ යහපත් ගුණ ඇති බව මම දනිමි
මිතුරකු ලෙසින් ඔබහට මම මෙය කියමි
මිතුරකු මිසක පස මිතුරකු නම් නොවෙමි
මිතුරන් අතර ඔබ හොඳ මිතුරෙකි දනිමි
වරදෙන් මිදෙන්නට ඔබ හට මම සහාය වෙමි
හොඳ විදු මෑණියක ඇත මිතුරේ ඔබ අවට
ගුරැවරැ සිටිති දෙවියන් මෙන් ඔබ අසල
ඉගෙනුම ලබනු මැන නිසි මාවත දෙසට
වරදින් මිදෙනු මැන ජය නියතය ඔබට
දිනුෂ මදුශංක
10 ශ්‍රේණිය,
මො/කොල්ලදෙණිය මහා විද්‍යාලය,
මොනරාගල.
Reply To:
Name - Reply Comment
0 Comments