2025 මැයි මස 09 ප.ව. 04:54 - {{hitsCtrl.values.hits}}
උදා හිරැ රුස් ලොව පුබුදන විටදි
පියමැන්නෙමි සිප්හල වෙත කඩිනමිනි
උණුසුම් සිනාරුල්ලෙන් හදවත පිරැණි
දෙවෙනි මව ඔබම විය අප රුකි සෙනෙහසිනි
බුද්ධියේ නිම්රස සිප්සතර
කුසලතා කලාවන් තිළිණ කළ සෙනෙහසින්
දයාබර ගුරැමවුනි සුපිපුණු තඹුරැමල
ඔබවිය හදවතෙහි...
සවිඳි චාරැන්ද්‍යා ජයසේකර
112 ශ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |