රණවිරැවාණනි
- 2018-09-30 11:58:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොයනා විට එක් පුතෙක් තම පියා
කඳුළින් බොඳ වූ දෙනෙතින්
තවත් පියෙක් එහි සොයමින් සිටියා
තම පුතු වූ රණවිරැවා
එය දකිනා සැම දනගේ
එකසේ හදවත් සැලුණේ
තම රට බේරා ගන්නට
ඔබ සැම දෙන දිවි පිදුවේ
මවුපියවරැ අඹු දරැවන්
අතැර දමා ඔබ යන විට
නැතිදෝ ඔබෙ හදවතට
වේදනාව පැන නැගුණේ
තම රට වෙනුවෙන් පෙරටම
ගිය ඔබ පෙරමුණ ගෙන සිට
රැපු දන ඉදිරියෙ කිතු ගොස
නැංවූවා ඔබ ජය ධජ
මවුබිම වෙනුවෙන් දිවි පිදු
උදාර රණවිරැ නාමෙට
සැම හද රැව් පිළිරුව් දෙන
පුදනෙමි මෙලෙස ප්‍රණාමය
සසිනි කුමුදිකා
9 ශ්‍රේණිය,
බ/බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments