2025 මැයි මස 09 ප.ව. 02:52 - {{hitsCtrl.values.hits}}
පාට පාට තරැ පායා එළිය වැටෙනවා
තැටිය වගේ හඳ පායා රුස් විහිදෙනවා
සිසිල් සුළං ඇඟ දැවටී සිසිල ගෙනෙනවා
කළුවර මේ රූ යාමේ සතුට දැනෙනවා
පුරැදු පරිදි රූට අහසේ හඳ පායනවා
අහස පුරා වවුලන් දැන් ඉගිළී යනවා
කණාමැදිරි එළියෙන් අපි සතුට ලබනවා
රන් පාටින් ලස්සන හඳ දැන් පායනවා
චමිඳු ප්‍රසාද්
6 ශ්‍රේණිය,
ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |