රාත්‍රිය
- 2018-09-02 11:45:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා හෙමින් හෙමින් අවරට යනවා
සඳ කුමරා සිනා සිසී අහසට ඇදෙනා
නිල් අහසේ තරැ පිපිලා තාලයකට බැබළෙනවා
පුංචි මගුල් ගෙයක් වගේ සිරි විසිරෙනවා
රන් තැටියෙන් කිරියි පැණියි
හඳමාමා ගෙන එනවා
පුංචි අපේ සිත් සතුටින්
පිබිදී විකසිත වෙනවා
විහස්නා සේසද්
6 ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments