රාත්‍රිය
- 2018-09-12 16:27:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහසේ තරැ දිලිසෙන්නේ
සඳ පායා හිනැහෙන්නේ
ගස්වල කොළ ඉහිරෙන්නේ
සීත සුළං විඳිමින්නේ
බකමූණෝ හඬ දෙන්නේ
කණාමැදිරි එළි දෙන්නේ
රුහැයියන්ගෙ ගී නාදෙන්
සිත තුළ බිය ඇති වන්නේ
මා වවුලෝ රූන්පිටින්
වැල ගෙඩියක් බුදිමින්නේ
පරිසරයේ නිහඬ බවත්
උන් බිඳිමින් කෑගසතේ
දිනිති දුලාෂා සෙනෙවිරත්න
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments