2025 ජුනි මස 27 ප.ව. 06:15 - {{hitsCtrl.values.hits}}
ඉර බැස යන්නේ
සඳ නැග එන්නේ
පිපුණු කුසුම් පරවන්නේ
ළමයින් නින්දට යන්නේ
ඉර මාමා බැස යන මේ වෙලේ
පුංචි මලුත් පරවී යන වෙලේ
මා වවුලන් කෑ ගසනා වෙලේ
පුංච අපිත් නින්දට යන වෙලේ
විමුක්ති ලක්රැවන්
8 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල ජාතික පාසල.
![]() |
diary Read more... |