2025 මැයි මස 09 පෙ.ව. 06:24 - {{hitsCtrl.values.hits}}
හඳ පායන්නේ
එළිය ලැබෙන්නේ
හඳේ තනිය මකන්නටයි
තරැ පායන්නේ
කුරැල්ලො නිදති
පුෂ්පයො පරවෙති
වවුලෝ හා බකමූණෝ
පියාඹා යති
කඩුපුල් පිපෙති
සුවඳත් හමති
ඒ හින්දා කෘමීයෝ
මල් වෙත ඇදෙති
සංජන කවිඳ උඩුපිටිය
6 ශ්‍රේණිය,
කු/මලියදේව විද්‍යාලය,
කුරැණෑගල.
![]() |
diary Read more... |