2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 පෙ.ව. 03:24 - {{hitsCtrl.values.hits}}
රෑ අහසේ තරැ නැගිලා රෑට රෑට දිලිසෙනවා සුළඟ හෙමින් හමනවා සඳ කුමරා එබෙනවා
යාළු යාළු නිදියනවා බකමූණෝ හඬලනවා පිච්ච කැකුළු පරවෙනවා හිමිදිරියට පුබුදිනවා
එච්. එම්.ඩිහාරා 4 ශ්‍රේණිය, ගා/සීවලි මහා විද්‍යාලය.