2025 මැයි මස 09 පෙ.ව. 04:09 - {{hitsCtrl.values.hits}}
හඳ මාමා පායනවා
තරැ ඔක්කොම දිලිසෙනවා
මුළු ලෝකෙම හැඩ වෙනවා
හඳත් තරැත් හිනැහෙනවා
දෙව්මිණි විශ්වදිනි
3 ශ්‍රේණිය,
ගා/ශ්‍රී කල්‍යාණතිස්ස විද්‍යාලය.
![]() |
diary Read more... |