2025 මැයි මස 06 ප.ව. 04:19 - {{hitsCtrl.values.hits}}
දසත සුවඳ පතුරන
සැම දෙන සිත පිනවන
බිඟු කැල දුවගෙන එන
පිපුණු මලක් වෙමි මම
මාව නෙළාගෙන යන
බුදුසාදුට පුද දෙන
මල් ආසන සරසන
රෝස මලක් වෙමි මම
දැහැමි නිමාෂා රත්නායක
5 ශ්‍රේණිය,
කු/මාවතගම රෝමානු කතෝලික විද්‍යාලය, කුරැණෑගල.
![]() |
diary Read more... |