2025 මැයි මස 12 පෙ.ව. 12:31 - {{hitsCtrl.values.hits}}
උදෑසනම මල් පිබිදීලා
කුරැලු යාළුවෝ ගී ගයලා
මුළු අහසම නිල් පාටින් වැහිලා
ලස්සන උදෑසනේ
කිරි කොකුන් වගේ සුදු ළමා පෙළක්
සිප් සත මග යන දැහැමි දැයක්
මද සුළඟේ සිසිලයි සුවඳයි
මා සිත පිනවූවා
ලේන් පැටිච්චා කෑ ගැසුවා
ලස්සන උදෑසනක් කිවුවා
රන්වන් පාටින් දිදුලන අඹගෙඩි
පොකුරැ පොකුරැ දිලුණා
නවිඳු නුවන්සර
7 ශ්‍රේණිය,
බප/මතු/ කඹුරාවල මහා විද්‍යාලය,
බදුරලිය.
![]() |
diary Read more... |