2025 ජුනි මස 28 වන සෙනසුරාදා
.
2025 ජුනි මස 28 පෙ.ව. 12:48 - {{hitsCtrl.values.hits}}
අඹ ගස මුදුනේ ටිං ටිං ටිං කෑම සොයාගෙන ටිං ටිං ටිං කඩිසර ගමනින් ටිං ටිං ටිං කොයි යන්නේ ටිං ටිං ටිං
ටිං ටිං ටිං කියමිනා ගස් අතරින් පැනගෙනා පලතුරැ හපමින් මනා මේ එන්නේ දඬු ලේනා
හිමාෂි කෞෂල්‍යා 8 ශ්‍රේණිය. ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල