වතුර
- 2017-10-11 12:39:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ පවස නිවන වතුර
මහ පොළොවෙන් උනන වතුර
නැතිව ම බැරි දෙයකි වතුර
රැක ගත යුතු දෙයකි වතුර
පාටක් නැති
රසකුත් නැති
සුවඳත් නැති
ගුණයක් ඇති
බිංදු බිංදු වතුර බිංදු
සිනා සිසී වතුර බිංදු
ගිමන නිවන වතුර බිංදු
ලොව සනසන වතුර බිංදු
තිසුමි අනුසර
5 ශ්‍රේණිය,
කො/නාලන්දා විද්‍යාලය,
කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments