2025 මැයි මස 12 පෙ.ව. 04:34 - {{hitsCtrl.values.hits}}
ගස්වැල් පිරිලා වනන්තරේ
දියඇලි ගලනවා වනන්තරේ
කඳු හෙල් ඇත වනන්තරේ
හරි සුන්දර වනන්තරේ
ගල්මුල් පිහිටා ඇති
ජල උල්පත් බෝ වෙති
විහඟ ගීත නද දෙති
වනය සැමට සිසිලකි
අදීෂා ඉඳුමිණි බණ්ඩාර
3 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |