වන සිරියාව
- 2018-06-15 21:58:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගස්වැල් හැම අහස උසට නැගී තියෙන්නේ
වියනක් සේ මහ පොළොවට සෙවණ බෙදන්නේ
කුරැලු රූන් ගස් අතරින් පියඹා යන්නේ
වනන්තරේ සරසන්නට මල් පිබිදෙන්නේ
වඳුරැ රංචු ගස් අතරින් පැන පැන යනවා
මොනරැන් පිල් විදහාලා නැටුම් නටනවා
කුරැලු රංචු කිචි බිචි ගා සිංදු කියනවා
මුව පොව්වන් දොළ අද්දර පවස නිවනවා
ගස්වැල්වල පල බරවී රතට දිලෙනවා
අතු ඉති සැම බිමට නැමී සතුට කියනවා
වඳුරැ රංචු පල බුදිමින් දුව පැන යනවා
වනේ සිරිය හැම මොහොතෙම අපට කියනවා
සෙව්මිණි දේවින්ධ්‍යා ගොඩගේ
10 ශ්‍රේණිය,
ගා/සාරාලංකාර මහා විද්‍යාලය,
ගෝනාපීනුවල.
Reply To:
Name - Reply Comment
0 Comments