වැස්ස
- 2018-09-30 11:26:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වලාකුළුත් කළුවෙලා
ඉර මාමත් බැස ගියා
වැහිලිහිණියො ඇවිල්ලා
වැස්සක් බව ඇඟෙව්වා
කුරැලු පැටව් බයවුණා
කිචි බිචි ගා හැංගුණා
ගෙරවිල්ලත් වැඩි වුණා
වැස්ස තවත් තද වුණා
ගස් එහෙ මෙහෙ ඇඹරැණා
විදුලි සැරත් වැඩි වුණා
පුංචි ළමයි බය වුණා
ගේ අස්සේ හැංගුණා
තද අව්වට වේළිලා
තිබුණ පොළොව සරැ වුණා
වැස්ස හොඳින් ලැබීලා
මුළු දෙරණම සරැ වුණා
ගිම්හානි කුමාරි
9 ශ්‍රේණිය,
කෑ/මාව/මොළගොඩ ජයපාල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments