වැස්ස
- 2018-09-30 11:26:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගොවිමාමා කුඹුරට යයි
කුරැල්ලො සැම එලව දමයි
ඒ කුරැල්ලො ඉගිලී යයි
ගොවිමාමා පැලට නගියි
ටිංටිං ටිංටිං ටිංටිං ටිංටිං
ටිංටිං ටිංකියා ගසට නගියි
ගසේ තිබෙන පලතුරැ කයි
තව ටිකකුත් බිමට දමයි
හඳ මාමා පායා එයි
තරැ ටික ටික දිළී නිවෙයි
වැස්සක් හයියෙන් පැමිණෙයි
හෝ ගාමින් වැස්ස වසියි
කවිඳු සංදීප බණ්ඩාර
6 ශ්‍රේණිය,
කෑ/ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments