වැස්ස
- 2018-10-19 08:56:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැස්ස වහිනවා
සුළං හමනවා
හෝ ගාමින් අපේ ගමට වැස්ස වහිනවා
අපේ මිදුල ගඟක් වෙලා වතුර ගලනවා
මාර සේනා පරදවමින්
අඳුරැ අහස් කුස තුළින්
ජය සක්වළ ඉතා කුරිරැ වී
කිමද මේ වන්නේ
හෝ ගාමින් සුළං හමනවා
ගස් පෙරළෙනවා
අපේ ගමේ වැව් පිරී ගම යටවෙනවා
පුංචි එවුන් මිදුලේ බෝට්ටු යවනවා
Reply To:
Name - Reply Comment
0 Comments