2025 මැයි මස 09 පෙ.ව. 05:10 - {{hitsCtrl.values.hits}}
ඉර මාමා සැඟවීලා
වලාකුළුත් බරවීලා
මහ සද්දෙන් ගොරවාලා
හෝ ගාලා වැහි වැහැලා
මහ වැස්සෙන් ගඟ පිරිලා
ගේ දොර හැම යටවීලා
ගස් කැඩිලා බිම වැටිලා
මිනිස්සු අසරණ වීලා
විහංසා උවින්දි ද සිල්වා
5 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, නුගේගොඩ.
![]() |
diary Read more... |