2025 මැයි මස 09 පෙ.ව. 06:13 - {{hitsCtrl.values.hits}}
අහස කළුවෙලා විදුලි කොටනවා
හෝ හෝ ගාලා වැස්ස වහිනවා
ගස් ඇඹරෙනවා සුළං හමනවා
මහ වැස්සෙන් ගං වතුර ගලනවා
ගඟ දිය යනවා ඔරැ පැද යනවා
වතුරේ සුන්දර රටා මැවෙනවා
ගඟ දිය දහරේ අසිරි මවනවා
පුංචි ළමයි අපි සතුට විඳිනවා
බිනුරි රශ්මිණි
6 ශ්‍රේණිය,
බප/හො/ තක්ෂිලා මහා විද්‍යාලය,
හොරණ.
![]() |
diary Read more... |