වැස්ස
- 2018-04-17 17:05:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරැ ගිලන් වී ගන අඳුර අරක්ගෙන
මිහිතලය නිසොල්මන් හිරැ නොමැති අඩුව දැක
ගෙවිලියන් ගෙට ඇදෙයි ඉක්මනින් දර රුගෙන
වැස්ස නම් එන හැඩයි ලිහිණියන් දැනුම් දෙත
එකවරම සද්ද කර වැහි දෙව්ලි හිනැහුණා
අකුණු හඬ ගිගුම් දී සිත බියෙන් ගල්වුණා
ගෙඹි රංචු ගෙඹි ගීත ගායනය ඇරඹුණා
සීතලෙන් උන් මෙමා පොරෝනයෙ ගුළිවුණා
ඇදහැලුණු වර්ෂාව හෙමි හෙමින් අඩුවුණා
හිරැ රුසින් අප සැවොම එක්වරම නැහැවුණා
කුරැලු ගී ගායන වාතලයෙ මුසුවුණා
සොඳුරැ වූ ලක්මෑණි පින්බරව පිබිදුණා
මදුවන්ති තෙන්නකෝන්
10 ශ්‍රේණිය,
ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments