වැසි දිනයක්
- 2018-08-30 16:24:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඳුරැ පැහැය මුළු අහසම ගිලගත්තෙත්
මාරැතයත් ඒ සමගම මුසු වන්නේ
සියොතුන් තම කැදලි කරා පියඹන්නේ
වැහිබර දිනයක් ගැන මේ කියැවෙන්නේ
වැහි පොද කැටි හෙමින් හෙමින් වැටෙන්නේ
මිදුල පුරා මඩවළවල් පිරෙන්නේ
පුංචි නංගි ඒවා උඩින් පනින්නේ
අප සැමදෙන හරි සතුටින් නටන්නේ
නබෝ ගැබින් හෙමිහිට එළි මතුවන්නේ
ගෙරවිලි හඬ ඒ සමගම මුසුවන්නේ
පුංචි ළමෝ බයවීලා හඬන්නේ
ඒ එක්කම තව හයියෙන් වහින්නේ
චනුති ජයනිමා
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments