2025 මැයි මස 09 වන සිකුරාදා
.
2025 මැයි මස 09 ප.ව. 02:37 - {{hitsCtrl.values.hits}}
ඉහළ අහසේ සිට එනවා ගං කොමළියේ දිව යනවා සහ සයුරට එක්වෙනවා හිරැ එළියෙන් උඩ යනවා
වැස්ස වලාහක දෙවියනි මිහිකත සනසවාලන්න ඔබ ජීවය මට දෙන්නකො ලෝකෙට ජීවය දෙන්නට
සෙනුරි අනුත්තරා 8 ශ්‍රේණිය, ර/ගන්කන්ද ජාතික පාසල, පැල්මඩුල්ල.