වැහි වැහැලා
- 2018-03-30 11:46:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම ඉන්නේ කළුම කළු
ලොකුම ලොකු වලාකුළක
තව ටිකකින් මං එන්නට
හදන්නේ ඔබෙ ගෙමිදුලට
ඔබගේ මිදුලට ආවත්
මම නං ඉන්නෑ එතැනත්
පෙරළි පෙරළි යනවා මම
ලොකු ගංගාවක් සොයලා
මගෙ යාළුවොත් බලලා මං
පෙරළි පෙරළි යනවා
සාගරයක් සොයාලා
පෙරළි පෙරළි යනවා
ඉරමාමා මෙන්න ඇවිත්
මාව ගෙදර එක්ක යන්න
මම යනවා මගෙ ගෙදරට
නැවත එනවා ඔබ හමුවට
තනුජ බිම්සර
6ශ්‍රේණිය,
බප/මිනු/ ක්ලේටන් විද්‍යාලය, මරඳගහමුල.
Reply To:
Name - Reply Comment
0 Comments