2025 මැයි මස 09 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}
දහසක් දේ පතා රජ වන්නට පෙරැම් පුරා
සතුටක් ලබා හෙට දින ඉණිමං තනලා
බලයක් කියා ඇති බව දැනගෙන හිඳිනා
විදුලක් මවට දෙන්නට පුද පඬුරැ තනා
දුක් කම්කටොලු මැද පාසල් දිවිය අප
ගෙවුවා නිතර ගුරැ මවුපිය සෙවණ මැද
දුන්නා අපට සෙනෙහස මහමෙර උසට
ගත්තා ඔවා මිණි දහසක් දිවිය වෙත
පෙන්නා බලය සැමදෙන හට පෙනෙන්නට
හිඳිනා ලෙසට නෑ ඔවදන් දී අපට
ඉන්නා ලෙසට කීවේ සමගියෙන් හෙට
ලැබුවා මෙවන් ජය මං අප දෙරණ වට
සචිනි රශ්මිතා ලක්සිරි
12 ශ්‍රේණිය,
ර/ කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |