2025 ජුනි මස 27 ප.ව. 06:16 - {{hitsCtrl.values.hits}}
පිපෙන්නට වැර දරන
දිනන්නට මං තනන
පුංචි මල් කැකුළුවල
ප්‍රාණවායුව නුඹයි
දුගී පැලේ අතු සෙවණේ
හැදී වැඩුණු දුක් මහන්සියෙන්
හෙට ලොව දෙසට දිවැස් හෙළන
අහිංසක දූ පුතුන්ගේ
අනාගතය නුඹයි
ගුණ නැණ දම්බල
සිප් සත සමගින්
පිරිපුන් මිනිසකු
ලොවට පුදන්නේ
නුඹයි...විදු මෑණියනි
නිපුනි සෙව්මිණි
10 ශ්‍රේණිය,
ර/ ගවරන්හේන විද්‍යාලය,
ගවරන්හේන, බලංගොඩ.
![]() |
diary Read more... |