2025 මැයි මස 12 පෙ.ව. 12:28 - {{hitsCtrl.values.hits}}
සාගරයේ දියවැල් මගෙ කකුලෙ හැපෙනවා
ජීවිතයේ සොඳුරැම තැන මෙයයි හිතෙනවා
අම්මාගේ ආදරයයි වගේ දැනෙනවා
මුහුද කෙළවරින් මට සිතිජය පේනවා
වැල්ලෙ වැල්ලෙ රාජ මාලිගා හදනවා
රුල්ලේ හැපී ඒවා බිඳිලා යනවා
සිප්පි කටු ඇහිඳමින් රුල්ල පෑගුවා
ඒත් ඒක හීනයක්නෙ කියලා හිතුණා
එහා පැත්තෙ බෝට්ටුවක් ඇදුණා දැනුණා
මගේ පියයි ඒ එන්නේ කියලා හිතුණා
ආදරයෙන් මා සිප ගන්නට දුව ආවා
වැල්ලේ මම වාඩිවෙලා කවියක් ලිව්වා
සිතිජ කාව්‍යය පෙරේරා
11 වැනි ශ්‍රේණිය,
විද්‍යාලෝක මහ විදුහල,
මහනුවර.
![]() |
diary Read more... |