2025 ජුනි මස 27 ප.ව. 06:38 - {{hitsCtrl.values.hits}}
අහසෙන් සඳුපායා එන වෙසක් දිනේ
බුදු හිමියන්ගෙ තෙමඟුල සිදු වූ මෙදිනේ
පසඟ පිහිටුවා වැන්දා එවන් දිනේ
පූජාවලින් අඩුවක් නැත වෙසක් දිනේ
ලිත්මි වියත්මා විජේකෝන්
6 ශ්‍රේණිය,
බප/කළු /පයාගල කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |