2025 මැයි මස 09 පෙ.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
පුන්සඳ පායයි ලෝකය බබළයි
ගස්වැල් දලුලයි මල්ඵල ගන්වයි
නෙක මල් පුබුදයි සුවඳත් පැතිරෙයි
වෙසඟේ සිරියයි සැම සිත් පිබිදෙයි
වෙසකඟක් ඇරඹෙයි තෙමගුල සිහිවෙයි
ලෝකය අරඹයි වෙසඟක් සමරයි
බුදුගුණ සිහිවෙයි පන්සල වෙත යයි
වෙසඟේ සිරියයි සැම සිත් පිබිදෙයි
නෙක මිනිසුන් වෙයි බොහො දන්සල් දෙයි
කූඩුත් සාදයි තෙරණුන් බොහො වෙයි
බුබුළු ද දැල්වෙයි වෙසඟම සරසයි
වෙසඟේ සිරියයි සැමසිත් පුබුදයි
සමාධි අමායා
9 වැනි ශ්‍රේණිය,
මාර/බමුණුගම මහ විදුහල.
![]() |
diary Read more... |