2025 ජුනි මස 28 පෙ.ව. 05:42 - {{hitsCtrl.values.hits}}
පුන්සඳ පායයි ලෝකය බබළයි
ගස්වැල් දලුලයි මල්ඵල ගන්වයි
නෙක මල් පුබුදයි සුවඳත් පැතිරෙයි
වෙසගේ සිරියයි සැම සිත් පිබිදෙයි
වෙසඟක් ඇරඹෙයි තෙමගුල සිහිවෙයි
ලෝකය අරඹයි වෙසඟක් සමරයි
බුදුගුණ සිහිවෙයි පන්සල වෙත යයි
වෙසඟේ සිරියයි සැමසිත් පිබිදෙයි
නෙක මිනිසුන් වෙයි බොහො දන්සල් දෙයි
කූඩුත් සාදයි තෙරණුන් බොහො වෙයි
බුබුළු ද දැල්වෙයි වෙසගම සරසයි
වෙසගේ සිරියයි සැමසිත් පුබුදයි
සමාධි අමායා
9 වැනි ශ්‍රේණිය,
මාර/බමුණුගම මහ විදුහල.
![]() |
diary Read more... |