2025 මැයි මස 11 පෙ.ව. 09:10 - {{hitsCtrl.values.hits}}
රුයක අඳුර දුරැ කරන්න පුළුවනි ඔබට
පුංචි ළමුන් තුටු කරන්න පුළුවනි ඔබට
තරැ සමගින් එකතු වන්න පුළුවනි ඔබට
රූ අහසේ බැබළෙන්නට පුළුවනි ඔබට
ආකාසේ රවුම වගේ
තරැත් එක්ක හැඩට හැඩේ
පුංචි ළමුන් දැක නෙතිනේ
කිරියි පැණියි ඉල්ලන්නේ
පාරමී චේතනා
7 ශ්‍රේණිය,
ශාන්ත ආනා මහා විද්‍යාලය.
දලුවකොටුව, කොච්චිකඩේ.
![]() |
diary Read more... |