සමගිය සාමය
- 2017-10-26 16:01:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතියෙන් අපි වෙනස් වුවත්
ආගමෙන් අප වෙනස් වුවත්
පැහැයෙන් හැඩයෙන් වෙනස් වුවත්
මිනිසා මිනිසාමයි සැමදත්
නිදහස් නිවහල්
රටකට හැමකල්
සමගිය සාමය
අවැසියි හැමකල්
දුදන ගුණය අපි අත්හරිමු
සොඳුරැ සුදන ගුණ ඔප කරමු
ජාතිය ආගම බේදය මඟහැර
සාමය වෙත පියමං කරමු
නෙත්මි ඉමාෂා
7 ශ්‍රේණිය,
ගා/ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments