2025 මැයි මස 09 පෙ.ව. 12:29 - {{hitsCtrl.values.hits}}
රන් පාටින් දිලිසෙනවා
මලින් මලට පැනයනවා
මල්වල රස පැණි බොනවා
තව මලකට ඉගිෙළනවා
හරි ලස්සන පිහාටු දෙක
දෙනවාදෝ මට ටිකකට
ඔයා වාගෙ පියාඹන්න
මං හරි ආසයි
මලින් මලට ඉගිළෙනවා
රස රස මල් පැණි බොනවා
පොඩි අත්තටු දිලිසෙනවා
වත්තම ලස්සන වෙනවා
ශෂිකා නිරෝෂණි
7 ශ්‍රේණිය,
බප/මීග/දළුවකොටුව ශාන්ත ආනා මහා විද්‍යාලය,කොච්චිකඩේ.
![]() |
diary Read more... |