සෙව්මිණී දේවින්ධ්‍යා ගොඩගේ
- 2016-07-05 17:01:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන් තැටියක් නිල් අහසේ හැංගී යනවා
පාට පාට වළාකුළින් අහස දිලෙනවා
කුරුලු රූන් රංචු ගැසී පියඹා යනවා
සියලු දෙනා හනි හනිකට ගෙදරට යනවා
කිචී බීචි කිචි බීචි ගාමින්
කුරුලු ගීත අපට ඇසෙයි
සැඳෑ අඳුර සෙමෙන් සෙමෙන්
පරිසරය ම වෙලා ගනියි
සුළං රුල්ල දසත හමයි
ගස්වැල් සුළඟට සෙළවෙයි
සිරි සිරි ගා සද්ද ඇසෙයි
සඳ රැස් ගස්වල නැහැවෙයි
සෙව්මිණී දේවින්ධ්‍යා ගොඩගේ
8 ශ්‍රේණිය,
ගා/සාරාලංකාර මහා විදයාලය,
ගෝනාපීනුවල.
Reply To:
Name - Reply Comment
0 Comments