2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 පෙ.ව. 03:55 - {{hitsCtrl.values.hits}}
කිසිදා සැබෑ මිතුරෙක් නොයයි තම මිතුරා හැරදා දුකේදීත් සැපේදීත් එක සේ ළඟ සිටියි සැමදා
කිසිදා කළණ මිතුරෙක් නොරවටයි තම මිතුරා බොරැ බසින් එහෙයින් විශ්වාසය දිනයි නිතිනා
හිමංසා සෙව්මිණි 8 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.