සිසිලසයි සිරිපා සඳයි
- 2018-10-30 16:18:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කිරණින් ඔපවත් වී
නැගෙන සදහම් රුසයි මේ
මුනිඳු පුදනා දෙනෙත් නිවනා
ගොයුම් වැඩි පින්කෙත එයයි
මුනිඳගේ පා සෙවණෙ රුඳෙමින්
ගෙතූ පෙළහර සාදු නාදය
දෙනෙත් විදහා බලනු මැනි
සිසිලසයි සිරිපා සඳයි
නැඟූ පෙළහර පායි මනහර
බුදුරදුන් ලොව සනසමින්
ගොම්මනේ වුව නොමැත පාළුව
බුද්ධ ධර්මයේ මහිමයෙන්
මෙත් වඩමු අප සියලු සතහට
මොක්පුරට යන මග සොයා
සිනෙත් ඉඳුවර
8 ශ්‍රේණිය,
රණබිම රාජකීය විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments