සිහළකමට ඉඩක්
- 2018-02-02 18:48:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රට ජාතිය රුකගත් හෙළ විරැවරැ
බුදු දහමට නිදහස දුන්හැටි මියුරැ
සිංහලකම සිතට ගත්තු සුරැවිරැ
වැජඹේවා මුළු ලෝ මැද මේ ලක් රෑ
ඇස් මහින්ද හිමියන්ගේ පෑනෙ බලේ
ලක්දීපයම පුබුදුවාලු හැටි පුදුමේ
ධර්මපාල වැනි උතුමන් දිනූ රටේ
පැන යනවා පෑල දොරින් අපේ යුගේ
මිල මුදලට ආසා කළ සිහළ සමහරක්
තිරිසන් ගති සම වී ගල් යුගයට යන බවක්
විරැවන් පුද දුන් ජීවිත පරව යන හැඩක්
පෙනුණත් අපි නගා ගනිමු එඩිය පිරි දැයක්
අමන්දා ප්‍රසාදි
11 ශ්‍රේණිය,
දප/ඇල්ක/ගා/ ගණේගොඩ මහා විද්‍යාලය,
ගණේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments